Pages

Pages

Tuesday, March 13, 2012

new super flash elpitiya

මේ අපේ ගමේ බෑන්ඩ් එක ෆ්ලෑෂ්බැක්,සකුරා.වගේ තෝරු මෝරු අතරේ නැගිටින්න බලන කොල්ලෝ ටිකක් .බලන්නකෝ හොදද කියලා,. සංගීතය කරන්න ලොකු ආසාවක් වගේම ඇම්මක් තියෙන්න ඕනේ ඉස්සර ඉස්කෝලේ යන්න කම්මැලි කමෙන් නැගිට්ට අපේ කොල්ලෝ සෙට් එක මෙන්න කුකුළා සාක්කුවේ දාගෙන සංගීත පන්ති යනවා.... උත්සාහය හොදයි සහය දෙන්න කව්රුත් හිටියනම් තවත් හොදයි හොද දෙයක් කරනකොට හොදයි කියන්න කව්රුත් නෑ,.පොඩ්ඩක් වැරදුනොත් මාසයක් කිය කියා හිනාවෙනවා ඒක සිංහලයාගේ හැටි ඉරිසියාවත් එකට කැටි වෙලා ඇති ....නමුත් අපේ කොල්ලෝ ගේම අතාරින්නෙ නැ කන බත් ටිකේ ඉදන් මියුසික් .එල. එල .ඔහොම යන් .ඔයාලත් මේක බලල  පොඩි කොමෙන්ට් පාරක් ..........දාන්න හොදේ ...........අපි ගියා ඔයාලට ......බුදු සරණයි

No comments:

Post a Comment